Ada-Derana-1140-X-60-S 1200 add-02

අගමැතිට කොරෝනා යයි සමාජ මාධ්‍ය වාර්තා…

276
11453136468821839297
add-01

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති බවට සමාජ මාධ්‍යවල වාර්තා පළ වෙයි.

නමුත් එම වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

තමන් අරලියගහ මන්දිරයේදී තම රාජකාරි කටයුතුවල සෞඛ්‍ය සම්පන්නව යෙදී සිටින බවද ඒ මහතා පැවසීය.

අද පැවති කොරෝනා මර්ධන කමිටු රැස්වීමටද තමන් සහභාගි වූ බවද අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ය.

ඉහත පින්තූරයද අද පැවති කොරෝනා මර්ධන කමිටුවට අගමැතිවරයා සහභාගී වූ අවස්ථාවය.