Ada-Derana-1140-X-60-S 1200 add-02

අගමැති ග්‍රාමීය නිවාස ව්‍යාපෘති වල ප්‍රගතිය විමසයි

218
11453136468821839297
add-01

ග්‍රාමීය නිවාස ව්‍යාපෘතිවල ප්‍රගතිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් අද විමසා බැලුවා.

ඒ ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් රාජ්‍ය අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමින්.

මෙහිදී නිලධාරින් ප්‍රකාශ කළේ අදාල ව්‍යාපෘතිය යටතේ ඉදිවන නිවාස 14,022 න් 1917 ක වැඩ ආරම්භ කර ඇති බවයි.