අදත් තවත් කොරෝනා මරණ 5ක් March 12, 2021 312 මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 525ක් දක්වා අද (12) ඉහළ ගියා. ඒ අද දිනයේ අලුතින් වාර්තා වූ මරණ පහත් සමඟයි.