Ada-Derana-1140-X-60-S 1200 add-02

අද ආසාදිතයන් 1451යි.. එය දිනකදි මෙරට වැඩිම අගයයි…

181
11453136468821839297
add-01

අද දිනය තුල කොරෝනා ආසාදිතයන් තවත් 463 දෙනකු මෙරටින් හඳුනාගෙන තිබේ.

ඒ සමග අද දිනයේ වාර්තා වූ රෝගීන් ප‍්‍රමාණය 1451 දක්වා ඉහල යයි.

එය මෙතෙක් මෙරට දිනකදී වාර්තා වූ ඉහලම ආසාදිත ප‍්‍රමාණයයි.

ඔවුන්ද සමග මෙරට ආසාදිත ප‍්‍රමාණය 104923 දක්වා ඉහල යයි.