අද ආසාදිතයන් 1636ක්… වැඩිම වාර්තාව අදයි… April 30, 2021 206 දිනයේදී තවත් කොරෝනා ආසාදිතයන් 714ක් වාර්තා වී තිබේ. ඒ අනුව අද දිනයේ වාර්තා වූ ආසාදිත ගණන 1636කි. ඔවුන්ද සමග මෙරට ආසාදිත ගණන 108,120ක් දක්වා ඉහල යයි.