අද ආසාදිතයන් 1699ක්… ඒ මෙරට දිනක උපරිමයයි.. May 1, 2021 193 අද දිනයේදී තවත් කොරෝනා ආසාදිතයන් 1699ක් වාර්තා වී තිබේ. ඒ ප‍්‍රමාණය මෙරට දිනකදී වාර්තා වූ ඉහලම ආසාදිත ප‍්‍රමාණයයි. ඔවුන්ද සමග මෙරට ආසාදිත ගණන 109,819ක් දක්වා ඉහල යයි.