අද කොරෝනා ටිකක් අඩු වෙලා May 14, 2021 89 අද දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 889 දෙනෙක් වාර්තා වී ඇත. ඔවුන් සමග මෙරට කොරෝනා ආසාදිතයන් ගණන 136,685 ක් දක්වා ඉහළ යයි.