අද කොරෝනා මරණ 11ක්.. වැඩි පිරිසක් වෙනත් රෝග නෑ.. April 30, 2021 200 අද දිනයේ කොරෝනා ආසාදිත වූවන්ගේ මරණ 11ක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කරයි. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 678 දක්වා ඉහළ යයි.