අද දිනයේ මේ දක්වා කාලය තුළ මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 3,223 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මේවනවිට මෙරටින් වාර්තා වන සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව තුන් ලක්ෂ 93, 223 ක් දක්වා ඉහළ ගියා.
ඉන් ආසාදිතයින් තුන් ලක්ෂ 44, 381 දෙනෙකු මේවනවිටත් පූර්ණ සුවය ලබා තිබෙනවා. තවදුරටත් සක්‍රිය ආසාදිතයින් ලෙස වාර්තා වන සංඛ්‍යාව 41, 476 ක්.