අද මුල් වටයේදීම කොරෝනා 3591 පනී… එය දිනකදී වැඩිම අගයයි.. May 19, 2021 79 අද දවසේ දී තවත් කොරෝනා ආසාදිතයන් 541 හමුවී තිබෙනවා. ඒ අනුව අද මුළු ගණන 9591 දක්වා ඉහල ගියා. ——————— අද දිනයේ කොරෝනා ආසාදිතයන් 3051 වාර්තා වී ඇත. එය එක් දිනකදී මෙරටින් වාර්තා වූ වැඩිම රෝගීන් ගණනයි. ඒ සමග මෙරට ආසාදිතයන් ගණන 150,771 ඉහල යයි.