අද මුල් වටයේදී ආසාදිතයන් 1228 ක්… May 2, 2021 121 අද දිනයේ තම කොරෝනා ආසාදිත පුද්ගලයන් 1228 ක් හඳුනාගෙන තිබේ. ඔවුන් සමඟ මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 111,090 දක්වා ඉහල යයි.