අද මුල් වටයේදී කොරෝනා ආසාදිතයන් 1259ක්… May 5, 2021 166 අද දිනයේ මුල් වටයේදී කොරෝනා ආසාදිතයන් 1259 දෙනෙකු හඳුනාගෙන තිබේ. ඔවුන් සමඟ මෙරට ආසාදිත ප්‍රමාණය 116,849 දක්වා ඉහළ යයි.