ශ්‍රී ලංකා නව කොරෝනා ආසාදිතයින් අඛණ්ඩව සිව්වන දිනටත් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර අද වන විට නව රෝගීන් 1491 ක් වාර්තා වී තිබේ.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 106,444කි.
අද දිනයේ ආසාදිතයින් 362ක් සුවය ලැබීමත් සමඟ සුවය ලැබු සමස්තය 95,445ක් දක්වා ඉහළ ගියේය.