අද රාත්‍රී කාලය සම්බන්ධයෙන් ඉතාමත් අවදානමෙන් කටයුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පත් අජිත් රෝහණ මහතා පවසනවා.
විශේෂයෙන් ජනතාවගේ ආරක්ෂාව සඳහා නිල ඇඳුමෙන් සැරසුන හා සිවිල් පොලිස් නිලධාරින් සේවයේ යොදවා ඇති බවයි ඒ මහතා කියා සිටියේ.
එම නිසා අද රාත්‍රී කාලයේදී නිරෝධායන නීති කඩ කරන පිරිස නීතියේ රැහැනට අසු කර ගැනීම සඳහා විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක බවයි ඔහු කියා සිටියේ.