දක්ෂිණ අධිවේගී මාර්ගයේ මත්තල පිටවීමේ දොරටුව තාවකාලිකව වසා දමා තිබේ.
එම ප‍්‍රවේශ පත් කවුළුවේ කොරෝනා ආසාදිතයන් වාර්තා වීම නිසා මෙම පියවර ගෙන තිබේ.
අධිවේගී මාර්ග බලධාරීන් සඳහන් කරන්නේ මත්තල පිටවුම වෙනුවට සූරියවැව පිටවුම භාවිතා කරන ලෙසයි.
කෙසේ වෙතත් මත්තල පිවිසුමෙන් අධිවේගයට පිවිසීමට බාධාවක් නැත.