ඉන්ධන පිරවූ බවුසරයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත ඉසුරුපුර ප්‍රදේයේදී අද (31) පෙරවරුවේ අනතුරට ලක්වී තිබුණි.
ඉන්ධන බවුසරයේ ටැංකියෙන් කාන්දු වන තෙල් එක්රැස් කරගැනීම සඳහා ප්‍රදේහවාසීන් කටයුතු කර තිබුණේ පවතින නිරෝධායන ඇඳිරිනීතිය ද නොතකමිනි.
මේ අතර සිදුවීම වාර්තා කිරීම සඳහා එහි ගිය ‘අද දෙරණ’ වාර්තාකරුට අධිවේගී මාර්ග නිලධාරීන් විසින් බාධා එල්ලකර තිබුණි.