Ada-Derana-1140-X-60-S 1200 add-02

අපි මත්තල වී ගබඩා කළා වගේ නෙලුම් පොකුණ කොවිඩ් මධ්‍යස්ථානයක් කරනු….! – රාජිත..

76
11453136468821839297
add-01

නෙලුම් පොකුණ රඟහල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කරන ලෙස යෝජනා කරන බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.

නෙලුම් පොකුණ ඇඳන් දමා කදිම කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කළ හැකි බව මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

කොළඹ දකුණ ශික්ෂණ රෝහලේ මිලේනියම් වාට්ටු පරිශ්‍රය මෙන් ම පොළොන්නරුව වකුගඩු රෝහල ද කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන කළ යුතු බවට මන්ත්‍රීවරයා යෝජනා කරයි.

2011 වසරේ විවෘත කළ නෙළුම් පොකුණ මහින්ද රාජපක්‍ෂ රඟහල යනු ශ්‍රී ලංකාවේ විශාලතම ප්‍රාසාංගික කලා රඟහලයි.