අල, ළුෑණු, මිරිස් ඉලක්කය March 12, 2021 235 2024 වසර වනවිට අල, ළුෑණු සහ මිරිස් මෙරටට ආනයනය කිරීම අත්හිටුවීමට අපේක්ෂා කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.