Ada-Derana-1140-X-60-S 1200 add-02

අවසන් එක්දින තරඟයේ කාසියේ වාසිය ඉන්දියාවට

303
11453136468821839297
add-01

ලංකාව සහ ඉන්දියාව අතර තෙවන එක්දින තරඟයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඉන්දීය නායකයා සමත් වුණා

ඒ අනුව ඔහු තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි.

ඉන්දියාව වෙනුවෙන් අද තරඟයේදී ක්‍රීඩකයින් පස් දෙනෙකු එක්දින වරම් හිමිකර ගන්නවා.

ආබාධවලට ලක්වීම හේතුවෙන්, වනිඳු හසරංග සහ කසුන් රාජිත අද තරගයට ක්‍රීඩා නොකරන අතර, ඔවුන් වෙනුවට ප්‍රවීන් ජයවික්‍රම සහ රමේෂ් මෙන්ඩිස් අද තරගයට ක්‍රීඩා කිරීමට නියමිතයි.

එමෙන්ම, ලක්ෂාන් සඳකැන් පළමු තරග දෙකේදී නියමිත දක්ෂතා අතරට නොපැමිණීම හේතුවෙන් ඔහු වෙනුවට අකිල ධනංජයද කණ්ඩායම එක්ව තිබෙනවා.