නිරෝධායන ඇඳිරිනීතිය පනවා තිබුණ ද අවසර දී ඇති අත්‍යවශ්‍ය සේවා සහ අනෙකුත් සේවා කරගෙන යෑමට බාධාවක් ඇති නොවන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරිනීතිය සැප්තැම්බර් 6 වනදා අළුයම 4 දක්වා දීර්ඝ කිරීමට අද (27) උදෑසන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වෙන් රැස්වූ කොවිඩ් මර්දන විශේෂ කමිටුව තීරණය කළේය.