හිටපු ක්‍රිකට් ක්‍රීඩක අවිශ්ක ගුණවර්ධනට පනවා තිබූ ජාත්‍යන්තර ක්‍රිකට් තහනම ඉවත් කිරීමට තීරණය කර ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අද නිවේදනය කළා.
එමිරේට්ස් ක්‍රිකට් දූෂණ විරෝධී නීති සංග්‍රහය යටතේයි ඔහුට අදාළ තහනම පැනවුණේ.
කෙසේ වෙතත්, ස්වාධීන දූෂණ විනිශ්චය සභාවක් මගින් අදාළ තහනම ඉවත් කර තිබෙනවා