Ada-Derana-1140-X-60-S 1200 add-02

ආර්ථික මධ්‍යස්ථාන අද සහ හෙට විවෘත වෙයි

257
11453136468821839297
add-01
දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන අද සහ හට විවෘතව තැබෙනවා. ගොවින්ගේ කාෂි නිෂ්පාදන අලෙවි කර ගැනීම සඳහා එම දින දෙකේදී සියලු ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තැබෙන බවයි කෘෂිකර්ම අමාත්‍යංශය පැවසුවේ.

සති අන්තයේදී ද ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීම කෙරෙහි රජයේ අවදානය යොමුව තිබෙනවා. නිරෝධායන ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ නිවෙස් වෙතම ගොස් අලෙවි කිරීම සඳහා ජංගම සේවාවන් කොළඹ දිස්ත්‍රික්කය තුළ ආරම්භ කර තිබෙනවා.