Ada-Derana-1140-X-60-S 1200 add-02

ආසාදිතයින් 1,077ක්

206
11453136468821839297
add-01

අද (29) දිනය තුළ නව කොවිඩ් ආසාදිතයින් 1,077ක් වාර්තා වී ඇතැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 106,030කි.

අද දිනයේ ආසාදිතයින් 362ක් සුවය ලැබීමත් සමඟ සුවය ලැබු සමස්තය 95,445ක් දක්වා ඉහළ ගියේය.