Ada-Derana-1140-X-60-S 1200 add-02

ආසාදිතයින් 1305ක්

81
11453136468821839297
add-01

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති 1,305 දෙනෙකු අද (06) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 118,834ක් දක්වා ඉහළගොස් තිබේ.