Ada-Derana-1140-X-60-S 1200 add-02

ආසාදිතයින් 1,628ක්

246
11453136468821839297
add-01

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,628දෙනෙකු අද (14) හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 490,110ක් දක්වා ඉහළගොස් තිබේ.