Ada-Derana-1140-X-60-S 1200 add-02

දෛනික කොවිඩ් ආසාදිතයින් 2,856ක්

471
11453136468821839297
add-01

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 910 දෙනෙකු අද (09) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,856කි.

ඒ අනුව, කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 477,636ක් දක්වා ඉහළගොස් තිබේ.

එමෙන්ම කොවිඩ් ආසාදිතව සුවය ලැබූ මෙරට සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 408,116කි.

———————-

ආසාදිතයින් 1,946ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනව වූ 1,946 දෙනෙකු අද (09) දිනයේ අලුතින් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසය.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 476,726ක් දක්වා ඉහළගොස් තිබේ.