Ada-Derana-1140-X-60-S 1200 add-02

ආසාදිතයින් 4,221ක්

238
11453136468821839297
add-01

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 1,881 දෙනෙකු අද (31) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 4,221කි.

ඒ අනුව, කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 440,302ක් දක්වා ඉහළගොස් තිබේ.

එමෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි 2,164ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 374,156ක් විය.

——————

ආසාදිතයින් 2,340ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 2,340ක් අද (31) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 438,421ක් දක්වා ඉහළගොස් තිබේ.