Ada-Derana-1140-X-60-S 1200 add-02

ආසාදිතයින් 3,315ක්

247
11453136468821839297
add-01

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 3,315 දෙනෙකු අද (24) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 397,670ක් දක්වා ඉහළගොස් තිබේ.