Ada-Derana-1140-X-60-S 1200 add-02

දෛනික ආසාදිතයින් 4,483ක් (UPDATE)

274
11453136468821839297
add-01

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත්  1,082 දෙනෙකු අද (25) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

අද දිනයේ සමස්ත ආසාදිතයින් ගණන 4,483කි.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 407,768ක් දක්වා ඉහළගොස් තිබේ.

———————

ආසාදිතයින් 3,390ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 3,390 දෙනෙකු අද (25) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 401,060ක් දක්වා ඉහළගොස් තිබේ.