කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 914 දෙනෙකු අද (29) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
අද දිනයේ වාර්තා වු සමස්ත ආසාදිතයින් ගණන 4,612කි.
ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 426,169ක් දක්වා ඉහළගොස් තිබේ.
—————————
ආසාදිතයින් 3,698ක්
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 3,698 දෙනෙකු අද (29) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 425,255ක් දක්වා ඉහළගොස් තිබේ.