Ada-Derana-1140-X-60-S 1200 add-02

ඇදිරි නීතිය තවත් දීර්ඝ කරයි..

721
11453136468821839297
add-01

දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය එළඹෙන 13 වැනිදා අලුයම 4.00 තෙක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැති කොරෝනා කාර්ය සාධක බලකා රැස්වීමේදී මෙම තීරණයට ගෙන ඇත.

ඇතිව තිබෙන කොරෝනා ව්‍යාප්තිය තත්ත්වය සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් සිදු කරන ලද දීර්ඝ සාකච්ඡාවකින් පසු මෙම ඇදිරි නීතිය දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.