දැනට ක්‍රියාත්මක නිරෝධන ඇඳිරි නීතිය ඔක්තෝබර් මස පලවෙනි සිකුරාදා අලුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවැති කොරෝනා මර්ධන ජනාධිපති කාර්යය සාධන බලකාය මේ මෙම තීරණය ගෙන තිබේ.
පවතින කොරෝනා ව්‍යාප්තියේ තත්ත්වය දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.