විවෘත කර ඇති සියලුම වෙලදසැල් වසා දමන ලෙස ඇඹිලිපිටිය පොලිසිය විසින් ශබ්ද විකාශන යන්ත්‍ර මඟින් ඊයේ දිනයේ දැනුම් දුන්නේය.
ඇඳිරි නීතිය පනවා තිබුණද නගරයේ බොහෝ වෙලද සැල් විවෘත කරමින් වෙළදාම යෙදීම නිසා මෙම පියවර ගෙන ඇත.
කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රට පුරා ඇදුණු නීතිය පනවා තිබියදී වෙලදුන් මෙම ක්‍රියාවේ නිරත වී තිබේ.