Ada-Derana-1140-X-60-S 1200 add-02

ඇමති විමල්ට හා මාධ්‍ය ය ආයතන 3ට අධිකරණයෙන් වාරණ නියෝග

87
11453136468821839297
add-01

පාර්ලිමේන්තු මන්ත්‍රී ⁣රිෂාඩ් බදියුදීන් මහතාට අපහාස වන ලෙස ද්වේෂ සහගත ප්‍රකාශ සිදු කිරීම වළක්වාලමින් ඇමති විමල් වීරවංශ මහතාට අද කොළඹ දිසා අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර ඇත.

මෙම නියෝගය ලබන 30 වැනිදා තෙක් බලපැවැත්වෙයි.

එවැන් අපහාසාත්මක ප්‍රකාශ ප්‍රචාරය කිරීම වළක්වාලමින් මෙරට ප්‍රධාන පෙළේ විද්‍යුත් මාධ්‍ය තුනකටද වාරණ නියෝගය නිකුත් කර ඇත.