Ada-Derana-1140-X-60-S 1200 add-02

ඇවන්ගාඩ් සභාපති ISISට අයුද දුන්නාද…

89
11453136468821839297
add-01

ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතා බැසිල් රාජපක්ෂ මහතා සහ තමන් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ යයි විපක්ෂ මන්ත්‍රී අශෝක අබේසිංහ සිදුකළ ප්‍රකාශය රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් බව ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා සඳහන් කරයි.

තමන් කිසිදිනක සහරාන් මුණගැසී නැති බවද පවසන ඔවුහු අන්තවාදීන්ට ආයුධ පුහුණුව ලබා දී නැති බව ද සඳහන් කරයි.

ISIS සංවිධානයට කිසිදු සහයෝගයක් තමන් විසින් ලබාදී නැති බවත් අන්තවාදීන්ට ආයුධ ලබාදී නැති බවත් ඔහු කියා සිටියි.

ඔහු මේ බව සඳහන් කරන්නේ අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වෙමිනි.