Ada-Derana-1140-X-60-S 1200 add-02

ඇවිදින මංතීරු හදන්නේ බඩගෝස්තරවාදීන්ගේ බඩ බස්සන්න…? – සිංහල රාවය….

254
11453136468821839297
add-01

පරාක්‍රම සමුද්‍ර බැම්ම මත ඇවිදින මංතීරුව තනන්නේ බඩගෝස්තරවාදී කිහිප දෙනෙකුගේ බඩ බස්සා ගැනීමට බව සිංහල රාවය සංවිධානයේ සභාපති අක්මීමන දයාරතන හිමි පවසයි.

වැව් තාවුල්ලේ නිදන් ඇති බවට මතයක් ඇති බවත් ඒ අනුව මෙම වැව් බැම්මෙන් නිදන් මතු වේ යැයි සිතුවේ දැයි සැකයක් මතු වන බව ද දයාරතන හිමි සඳහන් කරයි.

පොළොන්නරුව පරාක්‍රම සමුද්‍ර වැව් බැම්ම මතින් දිවෙන මාර්ගයට සමාන්තරව ඇවිදින මංතීරුවක් ඉදිකිරීම පිළිබඳ අදහස් දක්වමින් එහිමියෝ මේ බව ප්‍රකාශ කළහ.