Ada-Derana-1140-X-60-S 1200 add-02

ඉන්දියා එංගලන්ත තෙවන ටෙස්ට් තරගයේ සිවුවැනි දිනය අදයි

255
11453136468821839297
add-01

ඉන්දියාව සහ එංගලන්තය අතර, හෙඩ්න්ලිහි දි පැවැත්වෙන 03 වන ටෙස්ට් තරඟයේ 03 වන දිනය වූ ඊයේ දෙවන ඉනිමේ පන්දුවට පහර දෙන ඉන්දියාව කඩුළු දෙකක් දැවි ලකුණු 215ක් ලබා සිටියා.

ඉන්දියාව  මුල් ඉනිම සඳහා රැස්කළේ ලකුණු 78ක් පමණයි.

එංගලන්තය සිය මුල් ඉනිම සඳහා ලකුණු 432 ක් රැස් කළා.

මේ අනුව ඉන්දියාව දෙවන ඉනිමේ කඩුළු 8ක් අතැති ව තවදුරටත් ලකුණු 139ක් පිටුපසින් සිටිනවා.