ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් අනුව ඉන්දීය කණ්ඩායම පෙරමුණේ පසුවනවා.
නවසීලන්තය දෙවන ස්ථානයට පත්ව ඇති අතර, ඕස්ටේ්‍රලියාව සහ එංගලන්තය පිලිවෙලින් තුන්වන සහ 4 වන ස්ථානවල පසුවනවා.
ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල 7 වන ස්ථානයේ පසුවනවා.