Ada-Derana-1140-X-60-S 1200 add-02

ඉන්දීය සංචාරකයන් මේ සතියේ සිට ලංකාවට…

251
11453136468821839297
add-01

ඉන්දීය සංචාරකයන් මෙම සතියේ සිට ශ්‍රී ලංකාවට පැමිණීමට අවසර දීමට රජය තීරණය කර තිබේ.

සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ සහභාගි වූ සාකච්ඡාවකින් පසු මෙම තීරණය ගෙන ඇති බවයි.

මෙසේ පැමිණෙන ඉන්දීය සංචාරකයන් ඉහළ පෙළේ හෝටල්වල නවාතැන් ලබා දීමටද අවසරය ලබා දී ඇත.