Ada-Derana-1140-X-60-S 1200 add-02

ඊශ්‍රායලය පලස්තීනයට එරෙහිව ගොඩබිම් ප්‍රහාරවලට සැරසේ

207
11453136468821839297
add-01

ගාසා තීරයේ පවතින ගැටුම් උග්‍ර කරමින් පලස්තීනයට එරෙහිව ගොඩබිමෙන් යුධ ප්‍රකාශ කිරීමට ඊශ්‍රායලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව අතිරේක බලඇණි සහ යුධ ටැංකි ගාසා දේශසීමාවේ ඊශ්‍රායලය දැනටමත් ස්ථාපිත කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙතෙක් ඊශ්‍රායලය සහ පලස්තීනය ගුවනින් ප්‍රහාර කරගනු ලැබුවා.

මෙම ප්‍රහාර වලින් පලස්තීනුවන් 100 දෙනෙකු සහ ඊශ්‍රායල වැසියන් 07 දෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.