Ada-Derana-1140-X-60-S 1200 add-02

උදේට ඇදෙන් නැගිටගන්න පණ නෑ..- චන්ද‍්‍රිකා

240
11453136468821839297
add-01

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අද සිදුව ඇති දකින විට තමනට උදේ ඇදෙන් නැගිටින්නට පණ නැති වී යන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සඳහන් කරයි.

තමන් ද මේ තත්ත්වයට වගකිව යුතු බවත් හැඟීයන්නේ යැයිද ඇය කියා සිටියි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වන සංවත්සරය වෙනුවෙන් තම සමාජ ජාල ගිණුම මගින් වීඩියෝවක් මුදාහරිමින් ඇය මෙම අදහස් පළ කර ඇත.