උමාරියාට කොරෝනා.. රෝහල්ගත කරයි.. September 13, 2021 239 ජනප්‍රිය ගායන ශිල්පිනී උමාරියා සිංහවංශට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. ඇගේ සැමියාටද වෛරසය ආසාදනය වී ඇතැයි සිදු කළ පරීක්ෂණ වලින් හෙලිවී ඇත. මේ හේතුවෙන් ඔවුන් දෙදෙනාම කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර සඳහා ඇතුළත් කර සිටී.