Ada-Derana-1140-X-60-S 1200 add-02

උරණවූ ප්‍රා ස සභාපති ප්‍රා ස මන්ත්‍රීට පහරදෙයි

230
11453136468821839297
add-01

කතරගම ප්‍රාදේශීය සභාවේ අද (27) පැවති මාසික රැස්වීමේදී උණුසුම් තත්ත්වයක් හටගත් බව වාර්තා විය.

ඒ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු ප්‍රාදේශීය සභාවේ සිදුවන අක්‍රමිකතා සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමත් සමගය.

ඊට උරණවූ සභාපතිවරයා අදාළ මන්ත්‍රීවරයාට අසභ්‍ය වචනයෙන් බැන පහරදීම හේතුවෙන් සභාව තුළ නොසන්සුන් තත්ත්වයක් හටගත්තේය.