වැලිගම ප්‍රදේශයේ පැවැති එන්නත්කරන මධ්‍යස්ථානයකට පැමිණෙන ජනතාව හැසිරවීමට පොලිසියේ ඉහළ නිලධාරියෙකු පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ ජාල වන්නේ මුදාහැර ඇත.
වැලිගම හිටපු නගරාධිපති වරයා විසින් තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ මෙම පහරදීම සිදු කරන්නේ වැලිගම පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා විසින් බවය.