Ada-Derana-1140-X-60-S 1200 add-02

එන්නත්කරණය දේශපාලනීකරණය වෙයි….! මොරටු නගරාධිපති එන්නත් දෙන්න ප්‍රසිද්ධියේ තුණ්ඩු බෙදයි….!

84
11453136468821839297
add-01

මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු විසින් කොවිඩ් එන්නත් ලබා ගැනීම සඳහා නිකුත් කළ බව කියන තුණ්ඩුවක් සමාජමාධ්‍යවල හුවමාරු වෙයි.

එහි නගරාධිපතිවරයාගේ මුද්‍රාව ඇති අතර එන්නත ලබා ගැනීමට යා යුතු වෙලාව සහ අංකය ද සඳහන් වෙයි.

එන්නත්කරණය සඳහා දේශපාලන බලපෑම් එල්ල වන බවට සහ දේශපාලන හිතවතුන්ට ප්‍රමුඛතා ලැයිස්තුවෙන් පිට එන්නත් ලබා දෙන බවට මේ වන විට දැඩි චෝදනා එල්ල වෙයි.