Ada-Derana-1140-X-60-S 1200 add-02

කැබිනට් මණ්ඩලයම කොරෝනා අරමුදලට වැටුප දෙයි..

237
11453136468821839297
add-01

කොරෝනා අරමුදල සඳහා සියලුම කැබිනට් ඇමතිවරුන් තම අගෝස්තු මස වැටුප ලබා දීමට තීරණය කර ඇත.

අද පැවති කැබිනට් මණ්ඩල රැස්වීම හමුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.