Ada-Derana-1140-X-60-S 1200 add-02

කිරිපිටි ගන්න නිෂ්පාදනාගාරය ඉදිරිපිට දීර්ඝ පෝලිම්…

231
11453136468821839297
add-01

නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පහල මහලේ ගොඩනැගිල්ලක පිහිටි දේශිය කිරිපිටි අලෙවිසැලක් ඉදිරිපිට කිරිපිටි පැකට්ටුවක් මිල දි ගැනිමට පාරිභෝගිකයන් දිගු පොලිම් වල රැදි සිටින අයුරු අප කැමරාවේ සටහන් විය.

අඹේවෙල පිහිටි කිරිපිටි කර්මාන්ත ශාළාවෙන් එම කිරිපිටි අලෙවි වෙලදසැල වෙත ලබාදෙන සිමිති කිරිපිටි ප්‍රමාණය පාරිභෝගිකයන් වෙත අලෙවි කරනු ලබයි.

කිරිපිටි පැකට් මිල දි ගැනිම සදහා පොලිම් වල රැදි සිටි ඇතැම් පාරිභෝගිකයන්ට කිරිපිටි පැකට් මිල දි ගැනිමට නොහැකි තත්ත්වයක්ද උද්ගත වුයේ එම අලෙවි වෙලදසැල වෙත ඉල්ලුමට සරිලන සැපයුමක් නොලැබිම හේතුවෙනි.