Ada-Derana-1140-X-60-S 1200 add-02

කිරිපිටි, තිරිඟු පිටි, සිමෙන්ති මිල ඉහල දමයි…

207
11453136468821839297
add-01

ඉදිරි දින කිහිපයේදී තිරිඟු පිටි, කිරි පිටි සහ සිමෙන්ති මිල ඉහළ දැමීමට තීරණය වී තිබේ.

ඒ සඳහා ජීවන වියදම් කමිටුවේ අනුමැතිය ලබා ගැනීමට නියමිත වී ඇත.

මෙම භාණ්ඩවල ලෝක පොලේ මිල ඉහළ යාම සහ මෙරට විදේශ විනිමය අනුපාතය ඉහළ යාම හේතුවෙන් දිගින් දිගටම සිදු කරන ලද සාකච්ඡාවන් අනුව මිල ඉහළ දැමීමට නියමිතව ඇත.