Ada-Derana-1140-X-60-S 1200 add-02

කුකුළු මස් ව්‍යාපාරිකයින් ගැටළුවක

194
11453136468821839297
add-01

තවදුරටත් පවතින මිල ගණන් යටතේ කුකුළු මස් අලෙවි කළ නොහැකි බව සුළු හා මධ්‍ය පරිමාණ බ්‍රොයිලර් ව්‍යාපාරිකයින්ගේ සංගමය පවසනවා.

එහි සභාපති මෛත්‍රී ෆොන්සේකා මේ බව කියා සිටියේ කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.