Ada-Derana-1140-X-60-S 1200 add-02

කුඹුක් ගස් කපා ඉදිකළ ඇවිදින මංතීරුව

245
11453136468821839297
add-01

පොළොන්නරුව පරාක්‍රම සමුද්‍ර වැව් බැම්මේ ඇවිදින මංතීරුව සම්බන්ධයෙන් අර්බුදකාරී තත්ත්වයක් උද්ගත වූ පසුබිමක මොනරාගල මඩුල්ල නෙළුම් වැව ආශ්‍රිතව ඉදිකෙරෙන ඇවිදින මංතීරුවක් සම්බන්ධයෙන් ද ගොවීන් සිය දැඩි විරෝධය පළ කර තිබේ.

ගොවීන් චෝදනා කරන්නේ එමගින් වැව විනාශ වන බවය.

වැව අවට සංවේදී පරිසර පද්ධතියේ තිබූ කුඹුක්, මාර සහ නුග වැනි ශාක ද මෙම ඉදිකිරීම නිසා කපා ඉවත් කර ඇති බව වාර්තා වෙයි.